GTA Vice City

හරි ගොඩාක් කට්ටිය දැන් y city ගහනවා. එත්සමහර අය තාම දනදන්නේ නෑ මේ Game එක හරියට Install කරගන්න. මම කියන්නම්කෝ මෙක Install කරගන්න විදිය...

මුලින්ම කියන්න ඔනා මෙකට 1.5GB පොන් එකේ ඉඩ තියෙන්න ඔනා එ වගෙම 1GB වත් RAM එකක් තියෙන්න ඔනා..තවත් දෙයක් ඔයාලට දෙන්නේ මම ටෝරන්ට් ලින්ක් එකක් මොකද ඩව්න්ලෝඩ් කරද්දි
ඩේටා ඉවර උනත් අව්ලක් නෑ අයේ පස්සේ දවසක හරි ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන්නේ...
මේක දන්නේ නැති අයට ටොරන්ට් ඩව්න්ලෝඩ් කරන්න utorrent ඔනා එක ප්ලේස්ටො එකෙන් බාගන්න.

මුලින්ම මෙකෙන් ඩව්න්ලෝඩ් කරගන්න. Download
Size :-1GB
RAM:-1GB



  1. මුලිම්ම ඔය ඩව්න්ලෝඩ් කරගත්තු Folder එකේ තියෙන Apk File එක Install කරගන්න(Open කරන්න එපා).
  2. ඉටපස්සේ අනිත් Folder එක Extract කරගන්න.
  3. com.rockstargames.gtavc නමින් Folder එකක් ඇති ඒ Folder එක Cut & Past(Move) කරන්න. පොන් මෙමරි එකේ Android>obb Folder එක ඇතුලට.
  4. Android Folder එකේ obb කියලා Folder එකක් නැත්නම් New folder එකක් හදන්න obb කියලා.
හරි ඔන්න මම කිව්වා කරන්න ඔන විදිය...... තෙරුනේ නැත්තම් පල්ලහෙන් Comment එකක් දාන්න...
මම හෙට කියලා දෙන්නම් Cheat password ගහන්නේ කොහොමද කියලා.....



Comments

  1. meka pc eken Apk eka download karala 4n ekata danne kohomada

    ReplyDelete
  2. Pc aken extract karala android>obb folder ekata move karanna ita passe apk phone eken install karanna.

    ReplyDelete

Post a Comment