GTA VC Cheat Password ගහන්නේ මේහෙමයි.

මම කලින් කියලා දුන්නා GTA VC Install කරගන්නේ කොකොහොමද කියලා. දන්නේ නැති අය මෙතනින් බලන්න.

දදැන් මම කියලා දෙන්නේ Cheat password ගහන්නේ කොහොමද කියලා. මෙකේ අපි කොම්පියුටර් එකෙන් ගහනවා වගේ නෙමෙයිනේ කිබෝර්ඩ් එකක් නැනේ. මම දෙන්නේ මේකට විසදුමක් ඒ කියන්නේ කිබෝර්ඩ් එකක් දේන්නේ.

මේතනින් ගිහින් කිබෝර්ඩ් එක බාගන්න.Download
ඉන්ස්ටෝල් කරගන්න.

පහල තියෙන screenshot බලාගෙන ඉතුරු ටික කරන්න.


















Comments